Friday, January 4, 2013

සමාරම්භය.......!

අවුරුදු ගානක් තිස්සේ ගොඩදෙනෙක් ලියන එක එක ආකාරයේ බොලොක්ක දැකලා අලුත් අවුරුද්දේ මටත් ඉතින් දොලදුකක් පහල උනා මගේම කියල බ්ලොගයක් පටන් ගන්න. ඕං ආයිබොවං.......ඒක තමයි මේ කේඩී ගේ සටහන.............!

මේකෙ ඉතින් මට හිතෙන ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතෙන හැම දෙයක්ම  ලියන්න බලාපොරොත්තු වෙනවා.....නිවාඩු පාඩු වෙලාවක මේ පැත්තෙ අවිත් යන්න එන්න.......!

හැමෝටම ජය වේවා....ආ......කියන්න අමතක වුනානේ ....2013 සියලු පැතුම් සපිරෙන ශ්‍රී සුභ නව වසරක් වේවා......!
(මේ පිංතූරය උපුටා ගත්තේ www.transitionaldata.com අඩවියෙන්)

2 comments:

  1. මගේ සුබ පැතුම්!
    දැන් ඉතිං කරගෙන යමු.

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි කතන්දර.......!

    ReplyDelete