Friday, January 4, 2013

ඔබගේ අදහස් හා යෝජනා මගේ ගමන් මග තීරනය කරනු ඇත...... තීරණය ඔබ අතේ......!

දවසකට අඩුම තරමේ දෙසැරයක් වත් ඔබ පානය කරන තේ කෝප්පය ගැන ඔබ කොපමන දැණුවත්ද?

එහි රසායනික සංයුතිය හා හා ඒ එක් එක් රසායනික සංඝටක ඔබේ සෞඛ්‍යයට බලපාන අයුරු ඔබ දන්නවාද?

ඔබ නොදන්නා තේ පිලිබද රසවත් මෙන්ම වැදගත් ලිපි පෙලක් ඉදිරියේදී සම්පාදනය කරන්නට මා බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ පිළිබද ඔබගේ අදහස් යෝජනා මා වෙත යොමු කරන්න. 


තවද

පරිඝනක විද්‍යව තුල සාකච්චා වන ප්‍රබලම මාතෘකාවක් තමයි මෘදුකාංග ඉංජිනේරු ශිල්පය (Software Engineering).  Languages (Java, C#......)   ගැන සින්හලෙන් ලියවුනු බ්ලොග් තිබුනත් software engineering  වල මූලිකාංග සහ Process Design පැත්ත ගැන ගැඹුරින් සාකච්චා වන බ්ලොග් අඩවියක් මට සොයාගන්න බැරි වුනා. ( එහෙම බ්ලොග් එකක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න......පොඩි කොමෙන්ට් එකක් දාන්න...) ඒ නිසා මම කල්පනා කලා මේ සම්බන්ධවත් ලිපි මාලාවක් ලියල  පල කරන්න. මේක ගොඩක් BIT, BCS..... වගේ Exam කරන අයට වැදගත් වෙන විදියට ලියන්න හිතාගෙන ඉන්නවා...... ඉතින් ඒ ගැනත් ඔයාලගේ අදහස් මට කියලා කොමෙන්ට් එකක් දාන්න........

ඔබගේ අදහස් හා යෝජනා මගේ ගමන් මග තීරනය කරනු ඇත...... තීරණය ඔබ අතේ......!

තවත් පෝස්ට් එකකින් නැවත හමු වෙමු........!

6 comments:

  1. අයි මේ පැත්තේ ගොඩ වැදුනේ. දිගටම ලියන්න අපි එන්නම් බලන්න. කරුණා කරලා මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න මොකද අදහස් ප්‍රකාශකිරීමේදී ඔබට කොමෙන්ට් අඩුවෙන්න මගක් තමයි මේක. ප්‍රොසෙස් එක දිගවාදී නිසා කට්ටිය මොකුත් නොකියම මාරුවෙයි.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේ පැත්තේ ඇවිත් කොමෙන්ට් එකක් දාලා ගියාට බොහෝම ස්තුතියි...! ඔබ කිව්ව විදියට වර්ඩ් වෙරි‍ෆිකේෂන් ඉවත් කලා..........ඒ වගේම ඔබේ දිරිමත් කිරීමටත් බොහොම ස්තුතියි.....!

      Delete
  2. aluthin windowas dhagaththu nisa sinhalen kotanna bae. suba paethum. jayawewa..

    ReplyDelete
  3. ඉල්ලුමට සැපයුමද....? හොඳයි ඒ ඔබේ කැමත්තනම් එහෙම කරන්න. අපිට එන්න පුළුවන් ඔයා ලියන්න. ජයවේවා...!!

    ReplyDelete
    Replies
    1. @රතු රටකජු
      ඔබේ වචන ටික මට ඇත්තටම දිරියක්.....ඉස්සරහටත් දිගටම ලියනවා.......! ඔබටත් ජය වේවා....!

      @ සරත් චන්ද්‍රසිරි

      කොමෙන්ට් එකට බොහෝම ස්තුතියි........මගේ අදහස් වගේම කියවන අය ඉල්ලන දේවලුත් ලියන්න බලාගෙන ඉන්නවා.......!

      Delete